Sinhalaya

dewram

All posts tagged dewram by Sinhalaya
  • Posted on

    දෙව්රම් වෙහෙරේ - වික්ටර් රත්නායක - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී Dewram Wehere - Victor Rathnayake - Original Song Track and Lyrics New link published on - 2025-11-24

    දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියා නම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම‍ එමි බවඳුරු කතර ගෙවා

    සහසක් දොම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිණි අඳුරේ සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින් නිවී නිවී යන අරුමය කිමදෝ